Saturday, September 21, 2024

දැදුරු ඔය දැදුරු වෙයි.

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 5 ක් විවෘත කර තිබේ. එබැවින් විමසිලිමත්ව අවධානයෙන් සිටින ලෙස ඒ අවට ජනතාවට ආපදා කළමණාකරණ ඒකකය දැනුම් දෙයි..

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles