දැනට මරණ 1500 යි… තුවාලකරුවන් 6000… තුර්කිය මළගෙයක් වෙයි!

0
500

ගිනිකොණ දිග තුර්කියට මීට සුළු මොහොතකට පෙර තවත් රිච්ටර් මාපකයේ ඒකක 7.5ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදුව තිබෙනවා.

අද අලුයම දකුණුදිග තුර්කියට බලපෑ රිච්ටර් මාපකයේ ඒකක 7.8ක ප්‍රබල භූමිකම්පාවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1,500 ඉක්මවා ගොස් ඇති බව සඳහන්.

සහන සේවකයින් සඳහන් කළේ කඩා වැටුණු ගොඩනැගිලි තුල සිරවී සිටින පුද්ගලයින් සොයා සහන සේවකයින් අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here