Thursday, November 14, 2024

දැනට ලබාදී ඇති විසඳුමට වඩා වැඩි සහනයක් ලබාදිය නොහැකියි

ගුරු – විදුහල්පති වැටුප් අර්බුදය සඳහා දැනට ලබාදී ඇති විසඳුමට වඩා වැඩි සහනයක් ලබාදිය නොහැකි බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් පවසයි.

ඒ අනුව අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කොවිඩ් වසංගත තත්ත්වය තුළ රජයේ සියලු ආදායම් විශාල වශයෙන් අහිමි වී ඇති බව​ටයි.

දැනට ලබාදී ඇති විසඳුම පිළිගෙන එළඹෙන 21 වනදා පාසල් වෙත පැමිණිමට කාරුණික වන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටියි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles