දැන්මම එන්නෙ නැති දෙයක් ගැන ඇමති ජනකගෙන් අනාවරණයක්

0
331

මෙරට පළාත් සභා මැතිවරණය දැන්මම නොපැවැත්වෙන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සදහන් කළේය.

ජනක බණ්ඩාර මහතා පෙන්වා දුන්නේ මැතිවරණ පැවැත්වීමට තරම් තත්ත්වයක් රටේ නොමැති බවකි.

රටේ දැනට පවතින තත්ත්වය බලා ඒ පිළිබද තීන්දුවක් ගන්නා බවද අමාත්‍යවරයා තවදුරටත් සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here