දැන් පාවිච්චි කරන වාහනයට මාස දහයකින් විතර ලීසිං එක ගෙවලා නෑ. ගෙවන්න සල්ලි නෑ

0
272

දැන් භාවිතා කරන වාහනයට කල්බදු වාරිකය මාස 10කින් විතර ගෙවා නැති බවත් ඒ සඳහා මුදල් නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.

පුවත්පතක් සමඟ සාකච්ඡාවට එක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ කර තිබේ.

‘සමාජ මාධ්‍යයෙ මට කැත විදිහට පහර දෙනව. මම ප්‍රාඩෝවල යනව කියල. ඒත් මම හැමදාම ගත්තෙ සෙකඩ් හෑන්ඩ් වාහන. මම පාවිචචි කළේ රජයේ වාහන. දැන් පාවිච්චි කරන වාහනය ලීසිං කරල තියෙන්නෙ. ලීසිං එක ගෙවල නෑ මාස දහයකින් විතර. ගෙවන්න සල්ලි නෑ’ යනුවෙන් පවසා තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here