දිගටම බෙහෙත් බොන අය බෙහෙත් නොගෙන ඉන්න එපා…!

0
408

රෝග සදහා ඖෂධ භාවිත කරන පුද්ගලයන් කිසිසේත් එම ඖෂධ භාවිත කිරීමෙන් වැළකී නොසිටිය යුතු බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසනවා. එහි සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පැවසුවේ භාවිත කරන ඖෂධ වට්ටෝරුවේ ඖෂධ සොයා ගැනීමට අපහසු නම් ළගම පිහිටි රජයේ රෝහලට ගොස් එම ඖෂධ ලබාගත හැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here