දිනකදී වාර්තා වූ වැඩිම මරණ වාර්තා වෙද්දි ප්‍රබල අනතුරු ඇගවීමක්….

0
800

අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිත මරණ 36ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටිනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1051ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව මෙය වනවා.

මේ අතර දිනකදී වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද වාර්තා වුවා. ඒ ආසාදිතයින් 3,623ක් ලෙසින්. එමෙන් හමුදාවතිවරයා සදහන් කර සිටියේ වයස 55ට වැඩි ඕනෑම අයෙකුට හුස්ම ගැනීමේ අපහසුතා ඇත්නම් වහාම රෝහල්ගතවන හෝ අදාළ ප්‍රතිකාර පියවර වෙත යොමුවන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here