දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ! 54 යි…

0
377

දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ ප්‍රමාණය ලෙස අද (08) මරණ 54ක් වාර්තා වෙයි.
අද දිනය වෙනුවෙන් කිසිදු මරණයක් වාර්තා වී නැත. එය ඊයේ දිනයේද එසේ වාර්තා විය.

එමෙන්ම කොරෝනා ආසාදිතයින් 2637ක් වාර්තා වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here