“දියව්… දියව්… පොහොර දියව්…!” – පොහොර ඉල්ලා රට පුරා ගොවි විරෝධතා

0
326

රසායනික පොහොර වහා ලබා දෙන ලෙස ඉල්ලමින් කන්තලේ ඒකාබද්ධ ව්‍යාපාර ගොවි සංවිධානය විසින් පෙරේදා (17) පස්වරුවේ වැව් බැම්ම මත පිහිටි අග්බෝ රජ පිළිරුව ඉදිරිපිටට ගොස් පඹයෙකු පුළුස්සමින් විවිධ සටන් පාඨ කියමින් උද්ඝෝෂණයේ නිරත වූහ.

මීට ගොවි සමිති 48 ක 2000කට ආසන්න ගොවි සාමාජිකයින් පිරිසක් සහභාගි වී සිටි අතරල පෝටන්කාටුව සිට කන්තලේ නගරය හරහා කිලෝමීටර් 1 1/2 ක් පමණ පෙළපාලියෙන් ගොස් වැව් ඉස්මත්තෙන් අවසන් කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here