දිවයිනේ දිස්ත්‍රික්ක 10කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

0
488

දිවයිනේ දිස්ත්‍රික්ක 10ක ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇති එම නිවේදනයේ දැක්වෙන්නේ ගාල්ල, කෑගල්ල, කළුතර, නුවර, මාතලේ, නුවරඑළිය, බදුල්ල, කොළඹ, කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බවයි.

එම නිවේදනය පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here