Saturday, November 30, 2024

දිවයිනේ ප්‍රදේශ රැසකට විදුලිය බිඳවැටීමක්

කොත්මලේ උප පොලේ සිට බියගම උපපොල දක්වා විදුලිය ගෙනයන සම්ප්‍රේෂණ රැහැන් මාර්ගවල බිඳවැටීමක් නිසා මෙය සිදුව ඇති බව විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන පවසනවා.

ඒ හේතුවෙන් මහවැලි බලාගාරවලින් විදුලිය නිෂ්පාදනය නවති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles