දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වියළි කාලගුණයක් .වැසි තත්ත්වය නවතින ලකුණු

0
351

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පවතිනු ඇත. උදෑසන කාලයේදී තරමක් සීතල කාලගුණයක් අපේක්ෂා කළ හැක. හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල තුහින ඇතිවීමේ හැකියාවක් පවතී. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, උතුරු-මැද සහ ඌව පළාත්වලත් කුරුණෑගල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සමහර ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව වාර්තා කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here