දිවයිනේ වැසි රහිත කාලගුණයක්

0
446

සබරගමුව පළාතේ සහ කළුතර දිස්ත්‍රික්කයේ ඇතිවිය වැසි ස්වල්පයක් හැරුණුකොට දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මධ්‍යම, සබරගමුව, උතුරුමැද සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here