දිවයින පුරා විදුලි කප්පාදුවක්

0
276

අවශ්‍යතාව පරිදි පස්වරු 6.00 සිට රාත්‍රී 7.45 දක්වාත් රාත්‍රී 7.45 සිට රාත්‍රී 9.30 දක්වාත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක එලෙස විදුලිය විසන්ධි විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය දැනුම්දෙනවා.

කැලණිතිස්ස බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රවලින් සැපයුම තවමත් යථා තත්ත්වයට පත්කර ගැනීමට නොහැකිවීම මීට හේතුවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here