පුවත් දුම්රිය ගමන් වාර සංඛ්‍යාව ඉහළට By ciawpdev - July 12, 2021 0 309 FacebookTwitterPinterestWhatsApp දුම්රිය ගමන් වාර සංඛ්‍යාව වැඩි කර තිබේ. ඒ අනුව, දුම්රිය ගමන් වාර 103ක් අද(12) සිට ක්‍රියාත්මකයි. දුම්රිය ගමනා ගමන අධිකාරී ගාමිණි සෙනෙවිරත්න මහතා සඳහන් කළේ , ඉදිරියේදී අවශ්‍ය වුවහොත් තවත් දුම්රිය, ධාවනයට යොදවන බවය.