දුම්රිය දුවන්න තෙල් සංස්ථාවෙන් ඉන්ධන ඉල්ලයි.නැත්තං දුම්රියත් නවතී

0
570

දුම්රිය ධාවනය සදහා අවශ්‍ය ඉන්ධන තෙල් සංස්ථාව විසින් දිනපතා නොදුනහොත් දුම්රිය ධාවනයට ගැටලු ඇතිවන බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානය පවසයි.

ඉන්ධන ලීටර් ලක්ෂ 5-6ක සංචිතයක් දෙපාර්තමේන්තුව සතුන තිබුනත් අද වන විට එය ලක්ෂ තුන හමාර දක්වා අඩුවී ඇති බව සන්ධානයේ සම කැඳවුම්කරු එස්. පී විතානගේ මහතා සදහන් කලේය.

දුම්රිය ධාවනය නියමිත පරිදි සිදු කිරීමට දිනකට ඉන්ධන ලීටර් ලක්ෂයක පමණ අවශ්‍ය බවත් ඔහු පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මෙම අදහස් පල කරන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here