දුම්රිය දෙකක් එකිනෙක ගැටෙයි

0
285

රාගම සහ පේරලන්ද දුම්රිය ස්ථාන අතර දුම්රිය දෙකක් එකිනෙක ගැටී ඇතැයි වාර්තා වේ.

දුම්රිය පාලක මැදිරිය පවසන්නේ එය සුළු අනතුරක් බවය.

මේ අනුව අන්තර් පළාත් දුම්රිය ධාවනය ආරම්භ වූ අද දින සංඥා දෝෂයක් හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගය ඇතුළු මාර්ග තුනක කාර්යල දුම්රිය සියල්ම පැය එකහමාරත් දෙකක් අතර කාලයක් ප්‍රමාදවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here