දුම්රිය ධාවනයට කාලසටහනක්

0
302

විශේෂ කාලසටහනක් යටතේ දුම්රිය ධාවනය කිරීමට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ, පළාත් අතර සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසුවයි.

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසන්නේ දෛනිකව දුම්රිය 130 ක් පමණ ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here