දුම්රිය ධාවනය වේයන්ගොඩට පමණයි…

0
552

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය වේයන්ගොඩට පමණක් සීමා කර තිබෙනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පැවසුවේ පල්ලෙවෙල සහ මීරිගම දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය ජල ගැලීම් හේතුවෙන් ගිලා බැසීම නිසා එලෙස දුම්රිය ධාවනය සීමා කර ඇති බවයි. 

මේ වනවිට දුම්රිය මාර්ගය ගිලාබැස ඇති ස්ථානය පිළිසකර කරන බවද දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් සදහන් කළා.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here