දුම්රිය මගීහු නියාමකවරුන්ට සාප කරති

0
341

දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් ඊයේ රාත්‍රී 7.30ට පමණ හදීසියේ ආරම්භ කළ වැඩ වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යාමට තම සංගමය තීරණය කොට ඇතැයි ලෝකොමොට්ව් ඔපරේට්ව් ඉංජිනියර්ස් යූනියන් (දුම්රිය රියදුරු සංගමය) හි නියෝජිතයෙක් ලක්බිම ඔන්ලයින් වෙත පැවසීය.

එහෙත් සාමාන්‍ය මගී ජනතාව තබා දුම්රිය ස්ථානාධිපති වරුන් ඇතුළු දුම්රිය කාර්‍ය මණ්ඩලයටවත් නොදන්වා දුම්රිය රියදුරු සහ නියාමකවරුන් හදිසියේ අරඹන ලද මෙම වැඩ වර්ජනයෙන් දහස් සංඛ්‍යාත දුම්රිය මගීන් පිරිසක් දැඩි අසරණ තත්වයකට පත් වී ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here