දුම්රිය වැඩ වර්ජනයක්

0
323

ලබන විසි වන දින මධ්‍යම රාත්‍රී 12.00 සිට පැය 48ක සංකේත වැඩ වර්ජනයක් සිදු සිදුකරන බව දුම්රිය අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිතිය පවසනවා
වැටුප් විෂමතා ඇතුළු ගැටලු කිහිපයකට බලධාරීන්ගෙන් ප්‍රතිකාරයක් නොමැති වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ඔවුන් සඳහන් කළේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here