Thursday, September 19, 2024

දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අවසන්..! දුම්රියන් ප්‍රමාදයන් සහිතව ධාවනය වේ

දුම්රිය දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘතිවල සිදුවන අක්‍රමිකතාවලට නිසිපියවර නොගැනීමට විරෝධය දක්වමින් දුම්රිය නගා සිටුවීම උදෙසා වෘත්තීය සමිති අද (15) මධ්‍යහන 12.00 ට ආරම්භ කළ වැඩවර්ජනයක් අවසන් කළ බව එම සංගමය පවසයි.

ඒ අනුව අද දින ක්‍රියාත්මක වූ දුම්රිය වර්ජනය අවසන් කිරීමට අදාල වෘත්තීය සමිති තීරණය කර ඇති අතර ප.ව. 04.00 පැයෙහි සිට දුම්රියන් ප්‍රමාදයන් සහිත ධාවනය විය හැක.

බලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවෙන් පසුව වැඩවර්ජනය අවසන් කිරීමට තීරණ්‍ය කළ බව එම සංගමය කියයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles