දුම්රිය ස්ථානාධිපතිවරුන් යළිත් වර්ජනයකට සැරසෙන ලකුණු

0
287

කණිෂ්ඨ කාර්යය මණ්ඩලය බඳවා ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව මෙතෙක් කටයුතු නොකිරීමට විරෝධය පළ කරමින් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සූදානමින් සිටින බව එහි සභාපති සුමේධ සෝමරත්න පවසනවා.

ඒ අනුව සිය ඉල්ලීම් නැවතත් බලධාරීන් වෙත ලිඛිතව ඉදිරිපත් කරන බවත් ඊට විසඳුම් නොලැබුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here