Sunday, November 17, 2024

දුම්රිය ස්ථාන නවීකරණයට පියවර

රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසන්නේ තෝරාගත් සංචාරක දුම්රිය ස්ථාන පෞද්ගලික අංශයේද සහය ලබාගනිමින් නව පහසුකම් සහිතව සංවර්ධනය කිරීමට කටයුතු කරන බවය. ඔහු මේ පිලිබදව අදහස් දක්වා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදිය. එසේම මේ සදහා ජනාධිපතිවරයාගේ අනුමැතියද ලැබී ඇති බවත් තවදුරටත් පැවසිය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles