Friday, October 18, 2024

දුම්රිය සේවකයෝ වර්ජනය අතහරිති! ආණ්ඩුවේ තර්ජනයට බයවෙයි…!!

ම්රිය ස්ථානාධිපති සංගමය ප්‍රමුඛ දුම්රිය වෘත්තිය සමිති තුනක් දින දෙකක් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අද (11)දා මධ්‍යම රාත්‍රියේ අවසන් කිරීමට තීරණය කළ බව මීට සුළු මොහොතකට පෙර දුම්රිය ස්ථානාධිපති සංගමයේ  උසස් නිලධාරියෙක් පැවසීය.

ඒ අනුව දුම්රිය ස්ථානාධිපතිවරු හෙට සුපුරුදු රාජකාරිය සඳහා වාර්තා කරනු ඇති බව පැවසෙයි.

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව ඔවුන් එම තීරණයට එළඹ ඇත.

Related Articles

Latest Articles