Thursday, September 19, 2024

දුම් බිව්වත් / බොන තැන හිටියත් කොවිඩ් වැළදීමේ අවධානම 14 ගුණයකින් වැඩියි

දුම් පානයේ යෙදෙන පුද්ගලයන්ට කොවිඩ් 19 රෝගය වැළදීමේ සම්භාවිතාවය 14 ගුණයකින් ඉහළ අගයක් ගන්නා බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය පවසනවා.

දුම්පානය කරන ස්ථානයක රැදී සිටියද එම අවධානම එලෙසම පවතින බවයි අධිකාරිය පවසන්නේ.

පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධී රාජපක්ෂ මහතා මේ බව අනාවරණය කළා.Audio Player

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles