දුමින්ද නාගමුව අත්අඩංගුවට ගනී!

0
485

අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියක් මත පෙරටුගාමී පක්ෂයේ දුමින්ද නාගමුව මහතා අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය නොවැම්බර් මස මස 09 වැනිදා අධිකරණයට අපහාස වන අන්දමින් නිර්මාණය කරන ලද ආකෘතියක් අධිකරණයේ නාම පුවරුවේ සවිකර අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කර තිබූ විවෘත වරෙන්තුවක් අනුව දුමින්ද නාගමුව මහතා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here