දුමින්ද නාගමුව ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරේ

0
493

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ඇතුළු 05ක් අත්අඩංගුවට ගැනීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

කඩුවෙල අධිකරණයේ ඊයේ (09) පැවති නඩු කටයුත්තක් අතරතුර අධිකරණයට අපහාස වන අන්දමින් කලහාකාරි ලෙස හැසිරීම සම්බන්ධයෙන් කඩුවෙල අධිකරණය විසින් කඩුවෙල පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

අධිකරණයට අපහාස කිරීම අයුතු ජන රාශිය සහ පොදු දේපළ පනත යටතේ සැකකරුවන්ට එරෙහිව අධිකරණයට පැමිණිලි කර ඇති බව පොලිසිය සඳහන් කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here