Sunday, December 22, 2024

දුමින්ද නිදහස්…!!!

මරණ දඬුවම හිමිව තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හට පොසොන් පොහොය නිමිති කරගෙන ජනාධිපති සමාව හිමිව ඇත..

මෙතෙක් වර්තමාන ආණ්ඩුවට එරෙහි මතයක් පළ කරමින් සිටි ‘හිරු’ මාධ්‍ය ජාලය අද පටන් එසේ නොමැති වනු ඇති බවට විචාරකයෝ මත පළකරති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles