දුමින්ද සිල්වාගෙන් ඇපෑලක්

0
411

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට අදාළ නඩුවේ වැරදි කරුවන් වී මරණ දඩුවම නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කර තිබේ.

ඔහු වෙනුවෙන් ජානාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතා මෙම ඇපෑල ගොනු කර තිබේ. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනයට අදාළව දුමින්ද සිල්වා ඇතුළු පස් දෙනෙකුට මරණ දඬුවම නියම වූ අතර මීට ඉහතදී දෙමටගොඩ චමින්ද ඇතුළු තිදෙනෙක්ද නඩු තීන්දුවට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කළේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here