දුමිරිය පුද්ගලීකකරණය කිරීමට ආණ්ඩුව සැරසෙයි ?

0
1349

දුම්රිය සේවය පුද්ගලීකරණය කිරීම සඳහා ආණ්ඩුව තීන්දුකර ඇති බව දුම්රීය වෘත්තීය සමිති සන්ධානය නිවේදනය කරනවා.

ඔවුන් පවසන්නේ මෙම තීරණයට එරෙහිව ඉදිරියේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි.

අද පැවැත්වෙන සාකච්ඡාවකින් පසුව ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මාධ්‍ය දැනුවත් කරන බවද සන්ධානය නිවේදනය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here