දුවන්න පාර මදිවෙයි..ෆොන්සේකාගෙන් පරිස්සම් වෙන්න – වෙල්ගම ආණ්ඩුවට අනතුරු අඟවයි !

0
363

කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ඊයේ පාර්ලිමේන්තුවෙිදී ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් කළේය. ඒ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගෙන් ප්‍රවේසම් වී සිටින ලෙසටයි. 2010 ජනපතිවරණයෙන් පසු ෆොන්සේකා මහතාව සිරගත කිරීමේ පල විපාකය එය කළ පාර්ශවයට අනාගතයේදී භුක්ති විඳීමට සිදුවුනු ඇති බව වෙල්ගම මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here