දූෂිත නම් ඉවත් වන්න

0
353

ආණ්ඩුව දූෂිත බවට චෝදනා කරන හවුල්කාර පක්ෂ වහාම ඉල්ලා අස්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අභියෝග කරනවා.

LNG සැපයුම් ඒකාධිකාරිය ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹදී පැවැත්වූ මහජන මන්ත්‍රණ සභාව පිළිබඳව අදහස් දක්වමින් ඔවුන් මේ බව කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here