Tuesday, January 14, 2025

දෘශ්‍යාබාධිත තැනැත්තන්ට ඡන්දය භාවිතා කිරීමට නව ක්‍රමවේදයක් මැතිවරණ කොමිසම හඳුන්වා දෙයි

මැතිවරණවල ඡන්දය භාවිතා කිරීමේ දී දෘශ්‍යාබාධිත පුද්ගලයන්ට ඇති වන අපහසුතාවලට විසඳුම්ක් ලෙස ඡන්ද පත්‍රිකාව මඟපෙන්වන ස්ටෙන්සිල් රාමුව (Tactile Ballet Frame) හඳුන්වාදීමේ සැලසුමක් මැතිවරණ කොමිෂන් සභාව ක්‍රියාවට නංවමින් සිටි.

දෘශ්‍යාබාධ සහිත තැනැත්තන් ඡන්දය සලකුණු කිරීමේ දී ඔවුන් විසින්ම ඡන්දය සළකුණු කිරීමත් ඔවුන් විසින් සළකුණු කරනු ලබන ඡන්දයේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමත් මෙහි අරමුණයි.

මේ සඳහා දෘශ්‍යාබාධ සහිත තැනැත්තන්ගේ අදහස් හා යෝජනා ලබාගැනීමේ  වැඩමුළුවක් පසුගියදා කොළඹදී පැවති අතර ප්‍රජාතන්ත්‍රවාදය සහ සර්වජන ඡන්ද බලය පිළිබඳ දැනුවත් කිරීම ද එහි දී සිදුවිය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles