දෙමටගොඩ රුවන්ට අයත් බව කියන තවත් වාහන කිහිපයක් පොලීසිය සොයා ගනී

0
320

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන දෙමටගොඩ රුවන් යන අයට අයත් බව කියන තවත් වාහන කිහිපයක් පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.

පොලීසිය පවසන්නේ රුපියල් ලක්ෂ 200 කට වඩා වටිනා ලෑන්ඩ් රෝවර් ජීප් රථයක් සහ ලක්ෂ 70 කට ආසන්න වටිනාකමකින් යුත් Vezel වර්ගයේ ජීප් රථයක් ද ඒ අතර වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here