Saturday, November 16, 2024

දෙරණ විදියටම Sirasa TV සහ The Voice Sri Lanka යන Youtube නාලිකාත් Hack වෙයි

මීට දින කිහිපයකට පෙර ‘TV Derana’ (3.09M Subs) Youtube නාලිකාව Hack වූ පරිද්දෙන්ම,
‘Sirasa TV’ (1.17M Subs) සහ ‘The Voice Sri Lanka’ (1.08M Subs) යන Youtube නාලිකාවන් දෙකෙහිද නම් වෙනස් කර ඇති අතර Location එකද United States බවට පත් කර ඇත.

එමෙන්ම මෙම Youtube නාලිකා දෙකෙහිද Video Hide කිරීමක් දක්නට ලැබෙන අතර මේ පිළිබඳ තවමත් Sirasa TV පාර්ශවයෙන් දැනුවත් කිරීමක් සිදු කර නොමැත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles