දෙවන පාසල් වාරය හෙටින් අවසන් – අගෝස්තු 31 යළි ඇරේ.

0
309

හෙටින් (29) රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසැල්වල මේ වසරේ දෙවන පාසල් වාරය අවසන් වන අතර අගෝස්තු මස 31 වනදා තෙවන පාසැල් වාරය ආරම්භ වේ.

අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරන්නේ අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගයේ ඇගයීම් මධ්‍යස්ථාන වශයෙන් යොදාගන්නා පාසැල් තෙවන වාරයට ආරම්භ කරන දිනය පසුව දැනුම් දෙන බවය.

අගෝස්තු මස දෙවනදා ආරම්භ වන උසස් පෙළ විභාගය අගෝස්තු මස 27 වනදා අවසන්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here