දෙසැම්බර් අග වෙනකන්වත් අනවශ්‍යය ගමන් සීමා කරන්න – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

0
276

දෙසැම්බර් අවසානය වනතෙක් හෝ අත්‍යවශ්‍යය නොවන ගමන් බිමන් සීමා කරන ලෙස සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.

මාධ්‍යයට අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේ.

මේ වන විටත් මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් 700 කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වන බැවින් අනවශ්‍යය ගමන් බිමන් සදහා සුදුසු නොවන බවයි අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පෙන්වා දුන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here