Friday, September 20, 2024

දෙසැම්බර් 21 දක්වා පොඩි ලැසී රක්ෂිත බන්ධනාගාරයට

පාතාල කල්ලි සාමාජිකයෙකු බව කියන ජනිත් මධුශංක හෙවත් “පොඩි ලැසී” නමැත්තා දෙසැම්බර් 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්දික සී. රාගල මහතා මෙම  නියෝගය කළේය.

ඒ මෙතෙක් රැඳවුම් නියෝග මත වසරකට ආසන්න කාලයක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි එම සැකකරු රැඳවුම් නියෝග කාලසීමාව අවසන්වීමෙන් පසුව අද (15) පළමුවරට අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදීයි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles