මාතර නගරය සහ පරෙවි දූපත යා කෙරෙන විකල්ප පාලමේ ඉදිකිරීම් කටයුතු යුද හමුදා භට පිරිස් විසින් අවසන් කර තිබෙනවා.
මේ අතර එම විකල්ප පාලම ඊයේ (12) පෙරවරුවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් විවෘත කර ජනතා අයිතියට පත් කර ඇත.