දේශිය සම්පත් විකිණීම අනුමත කරන්නේ නැහැ – SLFP කියයි

0
330

දේශීය සම්පත් විදේශීකරණය කිරීම සහා ආර්ථික මර්මස්ථාන විකුණා දැමීමේ රජයේ ක්‍රියාවලිය කිසිසේත් අනුමත කල නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.

රජයේ මෙම වැඩපිළිවෙල ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් ලෙස නිදහස් පක්ෂය තරයේ හෙළා දකින බවයි එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා කියා සිටියේ.

ඊයේ මහනුවරදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මෙම අදහස් පළ කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here