දේශීය කිරිපිටි මිලත් ඉහළ යන ලකුණු

0
280

ආනයනික කිරිපිටි මිල වැඩි කරන්නේ නම් දේශීය කිරිපිටි මිල වැඩි කළ යුතු යැයි දේශීය කිරිපිටි නිෂ්පාදන සමාගම් ඉල්ලා සිටින බව පාරිභෝගික ආරක්‍ෂණ අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පැවසීය.

දේශීය කිරිපිටි සමාගම් ද වර්තමාන තත්වය යටතේ දැඩි දුෂ්කරතා මධ්‍යයේ නිෂ්පාදනය පවත්වා ගෙන යන බවත් කිරි ගොවීන්ගේ වියදම් ද වැඩිවී ඇති බවත් දේශීය පිරිපිටි නිෂ්පාදන සමාගම් පවසන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here