දෛනික ඉන්ධන අවශ්‍යතාව ඉහළ ගිහින්

0
311

දෛනික ඉන්ධන අවශ්‍යතාව ඉහළ ගොස් ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

සතියකට මෙට්‍රික් ටොන් 5,500 ක්ව පැවැති ඩීසල් ඉල්ලුම මේ වන විට මෙට්‍රික් ටොන් 8,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එමෙන්ම මෙට්‍රික් ටොන් 3,000 ක්ව පැවැති පෙට්‍රල් ඉල්ලුම මෙට්‍රික් 4,500 ක් දක්වා ඉහළ ගොස් ඇති බව බවත් එම සංස්ථාව සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here