දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1300 මට්ටමට බසී. දෛනික PCR 8000 න් පහළට

0
444

ඊයේ (21) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1321ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඔවුන් සියලු දෙනාම අලුත් අවුරුදු පොකුරෙන් හඳුනාගෙන ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ඒ අනුව දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සීඝ්‍රයෙන් අඩුවෙමින් යන ආකාරයක් පෙන්නුම් කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here