දෛනික කොවිඩි වාර්තාව

0
306

ඊයේ 13) දින මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 3,142ක් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

පළමුවරට වාර්තා වූ ආසාදිතයින් 2,382ට අමතරව තවත් ආසාදිතයින් 760 දෙනෙකු දෙවනවර හඳුනා ගැනීමත් සමඟිනි.

ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 348,260ක් දක්වා ඉහළ ගියා.

එමෙන්ම පෙරේදා (12) දින තවත් කොවිඩ් මරණ 155ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඒ අනූව මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5,775ක් දක්වා ඉහළ ගියා.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 2,173ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය ද 304,628ක් දක්වා ඉහළ යයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here