දෛනික සමස්ත කොරෝනා ආසාදිතයන් 3000 ඉක්මවයි.ඊයේ වැඩිම ආසාදිතයින් ගමිපහින්

0
374

ඊයේ (අගෝස්තු 12) දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 3,039 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

විදෙස් රටවලින් පැමිණ නිරෝධායනය වන පිරිස් අතුරින් 46 දෙනෙකුද ඊයේ හඳුනාගත් ආසාදිතයන් අතරට අයත් වනවා.

ඊයේ මෙරටින් හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් ගණන වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 591කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here