දොස් අහන ඇමැතිලාට ඉස්සරහට නාමයෝජනා නෑ

0
282

ජනතාවගේ දෝෂදර්ශනවලට ලක්වන මැති ඇමැතිවරුන්ට ඉදිරි මැතිවරණය සඳහා නාමයෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා නොදෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.

ඇතැම් මැති ඇමැතිවරුන් පිළිබඳව පැමිණිලි ලැබෙන බවත් ඒ සෑම පැමිණිල්ලක් පිළිබඳවම කරුණු සොයා බලා විධිමත් පරීක්ෂණයක් කි‍්‍රයාත්මක කරන බවත් අගමැතිවරයා පැවසීය.

පරීක්ෂණවලින් වැරදිකරුවන් වුවහොත් ඔවුන්ට විනයානුකූලව කි‍්‍රයා කරන බව ද අගමැතිවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here