Monday, September 23, 2024

ද අප්‍රිකානු සහ එංගලන්ත සංචාර සඳහා නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායම

දකුණු අප්‍රිකානු සහ එංගලන්ත ක්‍රිකට් සංචාර සඳහා නම්කර ඇති ක්‍රීඩකයින් 22කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිවී තිබේ.

දිමුත් කරුණාරත්න නායකත්වය දරණ එම කණ්ඩායමට නවකයන් ලෙස සංතුෂ් ගුණතිලක, අසිත ප්‍රනාන්දු සහ දිල්ශාන් මධුෂංක එක් වී තිබේ.

සම්පූර්ණ කණ්ඩායම මෙසේය,

දිමුත් කරුණාරත්න – නායක
කුසල් ජනිත් පෙරේරා
දිනේෂ් චන්දිමාල්
කුසල් මෙන්ඩිස්
ඇන්ජලෝ මැතිව්ස්
ඕෂධ ප්‍රනාන්දු
ධනංජය ද සිල්වා
නිරෝෂන් දික්වැල්ල
මිනෝද් භානුක
ලහිරු තිරිමාන්න
ලසිත් ඇඹුල්දෙණිය
වනිඳු හසරංග‍
දිල්රුවන් පෙරේරා
සුරංග ලක්මාල්
ලහිරු කුමාර
විශ්ව ප්‍රනාන්දු
කසුන් රාජිත
දුෂ්මන්ත චමීර
දසුන් ශානක
සංතුෂ් ගුණතිලක
අසිත ප්‍රනාන්දු
දිල්ශාන් මධුෂංක

සංචිතයට නම් කර සිටියද, ඇන්ජලෝ මැතිව්ස් දකුණු අප්‍රිකානු සංචාරයට එක් නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.

ඔහු පසුගියදා පැවැති ලංකා ප්‍රිමියර් ලීග් අවසන් පූර්ව තරගයේදී පාදයේ ආබාධයකට ලක්විය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles