නගරබද ප්‍රදේශවලින් පිටත වාර්තාවන කොවිඩ් ආසාදිතයින්ගේ ඉහළ යාමක්

0
531

නගරබද ප්‍රදේශවලින් පිටත වාර්තාවන කොවිඩ් ආසාදිතයින්ගේ ඉහළ යාමක් නිරීක්ෂණය වන බව සෞඛ්‍ය අංශ පවසනවා.

කෙසේ වෙතත් උත්සව සමයේ සීමා පැණවීමක් සඳහා මෙතෙක් අවධානයක් යොමු කර නොමැති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ.

මේ අතර ගෙවුණු දිනයේත් දෛනික කොවිඩ් ආසාදිතයින් 700 ඉක්මවා වාර්තා වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here