නරේන්ද්‍ර මෝදි ඇමෙරිකාවට

0
331

තුන්දින නිල චාරිකාවක් සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවරට අද පැමිණියා. එහි දී ඔහු ජනපති ජෝ බයිඩ්න් සමග ද්වීපාර්ශවික සාකච්ඡාවට සහභාගි වන අතර, ඇමෙරිකාව මෙන්ම, ඕස්ට්‍රේලියාව සහ ජපානයේ නායකයන් සමග සිව් පාර්ශවික සමුළුවකට ද එක්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here